Home Local ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරි අරඹයි

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරි අරඹයි

262

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර අද (08) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණ රාජකාරි ආරම්භ කරනු ලැබුවා.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here