ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර අද (08) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණ රාජකාරි ආරම්භ කරනු ලැබුවා.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.