Home Local කොල්ලුපිටියේ චීන අවන්හලක පිපිරීමක්

කොල්ලුපිටියේ චීන අවන්හලක පිපිරීමක්

643

කොල්ලුපිටිය චීන අවන්හලක අද (08) පෙරවරුවේ සිදු වූ පිපිරීමකින් චීන ජාතික යුවළක් සහ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

අවන්හලේ තිබූ ගෑස් සිලින්ඩරයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව තිබෙන බවයි පොලීසිය සැක පළ කරන්නේ.

පිපිරීමෙන් වෙළඳසැල් 11කට පමණ අලාභ හානි වී ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here