Home Environment පුරාවිද්‍යා ස්ථාන හානි සඳහා වන දඩ මුදල ඉහළට

පුරාවිද්‍යා ස්ථාන හානි සඳහා වන දඩ මුදල ඉහළට

646

පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට පැනවෙන දඩ මුදල වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවැති රුපියල් 20,000ක් වන අවම දඩ මුදල රුපියල් ලක්ෂ 05 දක්වාද රුපියල් ලක්ෂයක් ලෙස පැවැති උපරිම දඩ මුදල රුපියල් ලක්ෂ 20 දක්වාද වැඩි කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here