Home Entertainment වසරේ හොඳම ගායකයා සම්මානයෙන් පිදුම් ලැබූ චාමරගේ සංවේදී සටහන – PHOTOS

වසරේ හොඳම ගායකයා සම්මානයෙන් පිදුම් ලැබූ චාමරගේ සංවේදී සටහන – PHOTOS

708
0

කොළඹදී ඊයේ (05) පැවති “ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන උලෙලේදී 2019 වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය ගායක චාමර වීරසිංහට හිමිවුණා.

චාමර වීරසිංහගේ මව පසුගිය සතියේ අභාවප්‍රාප්ත වූ අතර ඔහු තමාට හිමිවූ සම්මානය ගැන සිය මුහුණුපොතේ සටහනක් එක්කර තිබුණා.

ඒ සිය ජයග්‍රහණය සැමරීමට මවගේ අඩුව තදින්ම දැනෙන බව සිහිපත් කරමින්.

චාමරගේ එම සංවේදී සටහන පහතින්.

Image may contain: 3 people
Image may contain: 2 people, people smiling
Image may contain: 2 people, people smiling, food
Image may contain: one or more people and people standing

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here