Home Local මෙවර තොරතුරු තාක්ෂණ විභාගය Online ක්‍රමයට

මෙවර තොරතුරු තාක්ෂණ විභාගය Online ක්‍රමයට

408
0

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) – 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් (online) ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව මෙම පරික්ෂණය මාර්තු 11 වනදා සිට 18 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 655කදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here