Home World කුඩා දරුවෙක්ට ඇට මිදුළු දන් දෙන්න මහ වැස්සේ 5000ක ජනකායක්

කුඩා දරුවෙක්ට ඇට මිදුළු දන් දෙන්න මහ වැස්සේ 5000ක ජනකායක්

392
0

ලෝකයේ මනුස්සකම තවමත් ඉතිරිව ඇති බව කිවහැකි මේ පුවත වාර්ථා වන්නේ එක්සත් රාජධනියෙනි.

Oscar Saxelby-Lee නැමැති වයස 5ක කුඩා දරුවාට ඇති දුර්ලභ ගණයෙ ලේ පිළිකාවක් ඇති වී ඇත.ඔහුගේ ජීවිතය රැකගැනීමට නම් ඔහුට අතිශයින්ම ගැලපෙන ඇට මිදුළු සොයාගත යුතුබව වෛද්‍යවරුන් පවසා ඇත.

HAND in HAND for OSCARSWABBING and FUNDRAISING EVENTS: #handinhandforoscar #childhoodcancer #togetherwebeatcancer…

Posted by Hand In Hand for Oscar on Monday, March 4, 2019

මෙ සදහා ඔහුගේ දෙමාපියන් තම දරුවාට ගැලපෙන ඇට මිදුළු ඇති අයෙක් සොයාගැනීමට කදවුරක්,Plymouth විශ්ව විද්‍යලයේ ශිෂ්‍ය සංගමය සමග එක්ව ආරම්භ කර ඇත.

5000 people queue to see if they're a donor match for dying boy

ඡායරුපයේ දක්වෙන්නේ එම කදවුරට මහ වැසි මැද පැය 4කට අධික කාලයක් මිනිසුන් 5000කට ආසන්න පිරිසක් පෝළිමේ රැදෙමින් තමාට එම දරුවාට ඇට මිදුළු ලබාදිය හැකිදැයි පරීක්ෂා කිරිමට සහභාගී වූ ආකාරයයි.

5000 people volunteer to see if they're a donor match for dying boy
THANK YOU!!

Wow!!! Just WOW!!This weekends registration event at Pitmaston Primary School has only gone and SMASHED the DKMS record with 4855 registered!!!! 💪🙏👏 An unbelievable response from the public, friends and family!! Oscar's Mum and Dad are overwhelmed with all your support, generosity and love shown these past two days 🥰We are all so proud and want to thank each and every one of you who have been involved! Not only are we proud of you but the main man himself…Oscar!!! <3 He has been following your videos and his little face lit up knowing everyone is trying their best to help him get better! Here he is – From him to you, a massive THANK YOU!! Pitmaston PTA South Worcestershire IOM Worcester News BBC Hereford & Worcester DKMS UK BBC News

Posted by Hand In Hand for Oscar on Sunday, March 3, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here