Home Local වසරේ නිළිය දෙව්මි වෙයි

වසරේ නිළිය දෙව්මි වෙයි

1088
0

2019 වසරේ SLIM Nielsen සම්මාන උළෙල ඊයේ(05) බත්තරමුල්ල Waters Edge පාරිශයේ පැවතුනි.

එහිදී වසරේ ටෙලිනාට්‍ය නිළිය ලෙස දෙවෙනි ඉනිමේ දෙව්මිගේ චරිතය රග පොවන නයනතරා වික්‍රමආරච්චි සම්මාන ලැබිය .

එලෙසම වසරේ ටෙලිනාට්‍ය ලෙස දෙවෙනි ඉනිම සම්මානයට ප්‍රාත්‍ර විය .

I wanna thank all the people who helped me get where I am today. Specially my family, my fans, TV Derana, Deweni Inima…

Posted by Nayanathara Wickramarachchi on Tuesday, March 5, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here