ප්‍රවාහන බලධාරීන් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව නැවත්වීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය කර තිබෙනවා.
ඒ අනුව වයස 45ට වැඩි සේවකයන් බඳවා ගැනීමට ගත් තිරණය තාවකාලිකව අත්හිටුවීමට ප්‍රවාහන බලධාරීන් පොරොන්දු වූ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කර සිටියා.