Home Budget 2019 කාර්ය බහුල වේලාවට අධිවේගයේ ගාස්තු ඉහළ යයි

කාර්ය බහුල වේලාවට අධිවේගයේ ගාස්තු ඉහළ යයි

445
0

2019 අප්‍රේල් 01 වනදා සිට කාර්ය බහුල වේලාවේ අධිවේගී මාර්ග ගාස්තුව ඉහළ දැමීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම ගාස්තුව රුපියල් 100 කින් වැඩි වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here