Home World එස්‌තෝනියාවට ප්‍රථම වරට කාන්තා අගමැතිවරියක්‌

එස්‌තෝනියාවට ප්‍රථම වරට කාන්තා අගමැතිවරියක්‌

529
0

එස්‌තෝනියාවේ මහමැතිවරණයකින් එරට විපක්‍ෂය ජයගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එස්‌තෝනියාවට නව ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදෙන බවට ප්‍රතිඥා දෙමින් මහමැතිවරණයට ඉදිරිපත් වූ කාජා කෙලාස්‌ගේ (Kaja Kallas) පක්‍ෂය මෙම මහ මැතිවරණයත් ජයගෙන තිබෙනවා.

ඒ අනුව ඇය එස්‌තෝනියාවේ ප්‍රථම අගමැතිවරිය ලෙස ඉදිරි දිනවලදී දිවුරුම් දීමට නියමිතයි.

1991 දී සෝවියට්‌ දේශයෙන් නිදහස ලැබූ එස්‌තෝනියාව 2004 වසරේදී යුරෝපා සංගමයට එක්‌වූ රාජ්‍යයක් ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here