Home Local තරංග, සඳකැන් හැලි අවිශ්ක,කමිදු කණ්ඩායමට එයි

තරංග, සඳකැන් හැලි අවිශ්ක,කමිදු කණ්ඩායමට එයි

766

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී අවිශ්ක ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස්ට අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තා වනවා.

එළඹෙන ලෝක කුසලානය ඉල්ලක කරමින් ඉදිරි තරඟ 4දී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු කිරීමටයි ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව ලක්ෂාන් සඳකැන් වෙනුවට කමිදු මෙන්ඩිස් හා උපුල් තරංග වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු එක්වනු ඇතියි.

සෙන්චූරියන්හිදි ලබන 6 වනදා දෙවන තරඟය පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here