Home Budget 2019 ”අයවැය පරාජය වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි” – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

”අයවැය පරාජය වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි” – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

755

මෙවර අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here