Home Hit දේශපාලන පක්ෂ වල තොරතුරු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට

දේශපාලන පක්ෂ වල තොරතුරු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට

464

දේශපාලන පක්ෂ වල සියලු තොරතුරු මැතිවරණ කොමිසමට අයත් වෙබ් අඩවියේ පළ කිරීමට අවධනය යොමුව තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් පැවසුවේ, ඒ යටතේ පක්ෂ ව්‍යවස්ථාව, විගණනය කරන ලද ගිණුම් වාර්තා හා එම පක්ෂවල නිලධාරී මණ්ඩලය වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බවයි.

ඒ පිළිබඳව පක්ෂ වලින් ප්‍රතිචාර විමසා ඇති බව ඔහු සඳහන් කර සිටියා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, පක්ෂ වලින් ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here