Home Entertainment බිව්වොත් විදේශ භාෂාවක් කතාවක් කිරීමේ හැකියාව වැඩි වේ

බිව්වොත් විදේශ භාෂාවක් කතාවක් කිරීමේ හැකියාව වැඩි වේ

1246
0

මත්පැන් ගත් පසු ඉංග්‍රීසි කතා කරන යාලුවෝ ඔබටත් ඕනේ තරම් හමුවී ඇති සිතනවා.නමුත් එය අපි ඔවුන් එය කරන්නේ විනෝදයට හෝ සෝබනයට යැයි හිතු වාර ගණන අපමණ විය හැක.

එත් ජර්මනියේ පැවති පරීක්ෂණයකින් ඔප්පු වී තිබෙන්නේ මත්පැන් ගත් පසු ඔබේ විදේශ භාෂා කතා කිරීමේ හැකියාව වැඩි දියණු වන බවයි.පරීක්ෂකයන් මේ බව ඔප්පු කරේ තම මව් භාෂාව ලෙස ජර්මන් භාෂාව කතා කරන 50 දෙනෙකු යොදාගෙනය.

එම 50 දෙනා ලන්දේසි බස කතා කිරීමේ පන්තියකට අලුතෙන් ඇතුළු වුනු සිසුන් කිහිපදෙනෙක් විය.ඔවුන් 50 දෙදෙනා කණ්ඩායම් දෙකකට වෙනකොට එක කණ්ඩායමකට 5% ප්‍රතිශතයක් සහිත මත්පැන් ලබා දුන් අතර අනිත් කණ්ඩායමට කිසිවක් ලබා දී තිබුනේ නැත.මෙම කණ්ඩායම් දෙකම පරිෂකවරයෙක් යටතේ අධීක්ෂණය කර අතර අවසානයේ ලද ප්‍රතිපල සමග සැවොම පුදුමයට පත් විය.

මත්පැන් ලබා ගත පිරිස ලන්දේසි බස කතා කිරීම අනිත් පිරිසට සාපේක්ෂව ඉහල පැවිති බවත් අනිත් කණ්ඩායමට සාපේක්ෂව ඔවුන්ගේ උච්චාරණ හැකියාවද ඉහල පැවිති බව Journal of Psychopharmacologyහි පල කර වාර්තාවේ සදහන්ය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here