Home Local මඩකලපුව – කටුනායක ගුවන් ගමන් අරඹයි

මඩකලපුව – කටුනායක ගුවන් ගමන් අරඹයි

246
0

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් ගුවන් සේවාවේ දෙවැනි අදියර ආරම්භ කර තිබෙනවා.

නැගෙනහිර පළාතේ සංචාරක ක්ෂේත්‍රය ව්‍යාප්ත කිරීමේ අරමුණින් අභ්‍යන්තර ගුවන් සේවාවේ දෙවැනි අදියර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාහ්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ආරම්භ කර ඇත්තේ.

ප්‍රථම ගුමන් ගමනට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අමීර් අලි, සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අලි සාහිර් මව්ලානා සහ යන පිරිස ද සහභාගී වී තිබෙනවා.

මෙම ගුවන් සේවාව සඳුදා, බදාදා, සිකුරාදා යන සතියේ දින 03ක් මඩකලපුව – කටුනායක යන ගුවන්තොටුපොළවල් අතර ගමන් ගන්නා බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here