Home Local ලංකාවේ දී ගත්ත ජායාරූපයක් නිසා පෘතුගාල යුවළට ලොව දස දෙසින් දොස්

ලංකාවේ දී ගත්ත ජායාරූපයක් නිසා පෘතුගාල යුවළට ලොව දස දෙසින් දොස්

1811

තම ජීවතයන් අනතුරේ දමා ගනිමින් ශ්‍රී ලංකාවේ ඡායාරූප ලබාගත් පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපණයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබේ.

පෘතුග්‍රීසි ජාතික යුවළක් වන රඛායෙන් හා මිගුයෙල් මෙසේ විවේචනයට ලක්ව ඇති යුවළයි. ශ්‍රී ලංකාවේ දුම්රියක ඔවුන් සිදුකළ ගමනකදී එක් අවස්ථාවක පෙම්වතිය දුම්රියෙන් පිටතට පෙම්වතා දුම්රියේ ඇතුළත සිටිමිනුත් සිප ගන්නා ඡායාරූපයක් මේ විවේචන සඳහා හේතු වී තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ප්‍රතිචාර දක්වන යුවළ සඳහන් කරන්නේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේදී දුම්රිය ඉතාමත් මන්දගාමීව ධාවනය වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here