Home Business ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලබාදෙන ණය වසරකින් දිගු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලබාදෙන ණය වසරකින් දිගු කරයි

269
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී‍්‍ර ලංකාවට ලබාදෙන ණය වැඩසටහන තවත් වසරකින් දිර්ඝ කිරිමට එකඟත්වය පළව තිබෙනවා.

මෙතෙක් ඒ සදහා ලබාදි තිබූ කාලය අවුරුදු 03ක් වන අතර එය වසර 04ක් දක්වා දීර්ඝ කරන බවයි මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානි මැනුවෙලා ගොරෙටි ප‍්‍රකාශ කළේ.

පෙබරවාරි 14 වනදා ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණි නියෝජිත කන්ඩායම ඊයේ දිනය දක්වා මෙරට රැඳී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here