Home Hit ගුවන් නියමු අභිනන්දන් ඉන්දියාවට පැමිණෙයි

ගුවන් නියමු අභිනන්දන් ඉන්දියාවට පැමිණෙයි

423
0

පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදාවේ නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් (Abhinandan Varthaman) පැය කිහිපයක ප්‍රමාදයකින් පසුව මීට ස්වල්ප වේලාවකට පෙර ඉන්දියාවට පැමිණ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here