Home Environment ඩොල්ෆින්ලා මත් වෙන්න රංචු ගැසී කරන දේ-Video

ඩොල්ෆින්ලා මත් වෙන්න රංචු ගැසී කරන දේ-Video

404
0


Puffer Fish නමින් හදුන්වන මෙම මත්ස්‍යයා අනතුරකදි තම ශරීරය පුම්බා විශාල කර විෂ නිකුත් කරයි.ඔවුන් මෙලෙස සිදු කරන්නේ එම විෂෙන් අනෙක් මත්ස්‍යයන් අඩපණ කර අනතුරින් නිරුපද්‍රිතව ගැලවි යාමටයි.

නමුත් ඩොල්ෆින් මත්ස්‍යයින්ට මේ විෂ නිසා ඔවුන් මත්වීම සිදුවෙයි(කංසා වලට මෙන් ) .

මේ නිසාම සාගරයේදී ඩොල්ෆින් මත්ස්‍යයන් රංචු වශයෙන් එක්ව මේ මත්ස්‍යයින්ව සොයාගෙන,වොලිබෝලයක් මෙන් ඔවුන්ව එකිනෙකා අතර මාරු කරගනිමින් විෂ ආග්‍රහණය කරයි.

මෙය Daily News විසින් වාර්ථාවක් නිකුත් කරමින් හෙලිකරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here