පිලිපීන ජාතික සුරූපි නිලියක් මෙන්ම ගායිකාවක්ද වන Arci Munoz ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
ඇය මේ දිනවල ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන අතර ඇය කොළඹ, මහනුවර, සීගිරිය, අනුරාධපුර සහ පොළොන්නරුව යන නගරවල සංචාරය කරමින් සිටියි.
ශ්රී ලංකාවේ සුන්දරත්වය දැක තමන් වශී වූ බවයි Arci Munoz සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ.