Home Local Arci Munoz ජනපති හමුවෙයි (PHOTOS)

Arci Munoz ජනපති හමුවෙයි (PHOTOS)

1346
0

පිලිපීන ජාතික සුරූපි නිලියක් මෙන්ම ගායිකාවක්ද වන Arci Munoz ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

President Siresena

Posted by Arci Muñoz on Wednesday, February 20, 2019

ඇය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර ඇය කොළඹ, මහනුවර, සීගිරිය, අනුරාධපුර සහ පොළොන්නරුව යන නගරවල සංචාරය කරමින් සිටියි.

Ancient kingdom. #srilanka @ Sri Lanka

Posted by Arci Muñoz on Wednesday, February 27, 2019

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දැක තමන් වශී වූ බවයි Arci Munoz සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ.

What a lovely place

Posted by Arci Muñoz on Friday, February 22, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here