Home Health සිගරට් හදන්න පරික්ෂණ වලට සුනඛයන් භාවිතා කරන්නේ මෙහෙමයි

සිගරට් හදන්න පරික්ෂණ වලට සුනඛයන් භාවිතා කරන්නේ මෙහෙමයි

1319
0

සිගරට් වෙළදපොළෙන් ඔබ අතට පත්විමට පෙර,එවාගේ අඩංගු දුම්කොළ යොදා පරීක්ෂණ සදහා එම සමාගම් අසරණ සුන්ඛයන් භාවිතා කරයි.

මෙහිදි සුනඛයන් ඉහත රුපයේ ලෙස යන්ත්‍ර වලට සිරකොට ඔවුන්ට එ සිගරට් විෂ වායුව බලෙන් ආග්‍රහණය කරවයි.එලෙස එකදිගට අවම වශයෙන් අවුරුද්දක් මේ සුනඛයන්ව රදවාගෙන තබයි.

මේ විෂ නිසා බොහෝ සුනඛයන් කාලයක් ගොස් මියයන අතර,ඔවුන්ගේ ශරීර කපා අවයව කොටස් වැඩිදුර පරීක්ෂණ සදහාද යොදවයි.

සුනඛයන්ට මෙ සිගරට් දුම ඇතුල් කරවන්නේද උගුරෙහි සිදුරක් කපා එ හරහාය.එම පරික්ෂණ වලින් ඔවුන් අවම හානියකින් වැඩි කාලයක් භාවිතා කළහැකි දුම්කොළ බහාලු සිගර්ට් වෙළදපොළට නිකුත් කරයි.ඔබ එ පානය කරන සැම සිගරට්ටුවකටම මේ අසරණ සතෙකු ඌගේ ජිවිතයෙන් මේ වනවිටත් වන්දි ගෙවා තිබෙනු ස්ථිරය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here