Home Health රෑට නින්ද නොයන්නේ බුද්ධිමත් මිනිසුන්ටයි

රෑට නින්ද නොයන්නේ බුද්ධිමත් මිනිසුන්ටයි

10315
0

මොළය සාමන්‍යයෙන් ක්‍රියාකරන අගයට වඩා වැඩියෙන් ක්‍රියාකරන නිසා බුද්ධිමත් මිනිසුන්ට රාත්‍රියේදී ඉක්මණින් නිදාගැනිමට වඩාත් අපහසු වෙන බව
විද්‍යාඥයින් නවීන සමීක්ශනයකින් සොයාගෙන ඇත.

මේ හේතුව නිසා ඔවුන්ට රාත්‍රී කාලයේ වැඩි වෙලාවක් අවදිවී කාලය ගත කරයි.

මොවුන්ගේ සිතීමේ ශක්තිය ඉහල නිසා ඔවුන් රාත්‍රියේ වැඩියෙන් සිතීමට පෙළඹෙන අතර එමගින් ඔවුන් නොදැනුවත්ම රාත්‍රී කාලයේ අවදිවී සිටින්න පුරුදු වේ

ඇමරිකාවේ PsychologyToday සගරාවට සතොශි කනසාවා නම් පර්යේෂක විසින් ලියනලද පරේයේෂණ පත්‍රිකාව මේ බව සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here