Home Local බැඳුම්කර හොරු අල්ලන්නැයි ඉල්ලා ජනිපෙන් විරෝධතා

බැඳුම්කර හොරු අල්ලන්නැයි ඉල්ලා ජනිපෙන් විරෝධතා

202
0

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට ඊයේ (27) දිනට වසර 04ක් ගතවුණා.

ඒ පිළිබඳව චූදිතයින්ට එරෙහිව කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ගයක් නොගැනීමට විරෝධය පළකරමින් ජාතික නිදහස් පෙරමුණ කොළඹ ශ‍්‍රී ලංකා මහ බැංකු මූලස්ථානය ඉදිරිපිටදී ඊයේ පෙරවරුවේ නිහඩ විරෝධතාවක නිරත වුණා.

ජායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here