Home Local කෝටි 12ක හෙරොයින් තොගයක් අල්ලයි

කෝටි 12ක හෙරොයින් තොගයක් අල්ලයි

254
0

රුපියල් මිලියන 120කට අධික වටිනාකමින් යුත් හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට පත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 10ක් සමඟ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් අත්අඩංගුවට ගනු ලබයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here