Google ආයතනය විසින් ලොව ලාබාලතම පරිසරය සම්බන්ධයෙන් ගවේෂනාත්මක ග්රන්ථ කතෘවරයා ලෙස ශ්‍රි ලාංකික සිසුවෙක් නම් කර තිබෙනවා.ඔහු නමින් ඉසුරු අරුණෝද යි.
හොරගොල්ල ජාතික වන උද්‍යානය නැමැති කෘතිය ඉංග්‍රිසි පිටපතක් මෙලෙස ගූගල් ආයතනය විසින් පළ කර ඇත්තේ.මෙම ගවේෂණාත්මක ලෙස පරිසර කෘති පළ කරන ඉසුරුගේ වයස අවුරුදු 08කි.
මීට පෙර ගූගල් ආයතනය අන්තර්ජාලයෙ ගවෙෂනාත්මක පරිසර ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ඇමරිකාවේ වයස අවුරුදු 09ක සිසුවෙක් බවයි වාර්තා වන්නේ.