Home Hit ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් – මහේල ජයවර්ධන

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් – මහේල ජයවර්ධන

622
0

ශ්‍රී ලංකාට් හොඳම පුත්‍රයෙක්ට වසර 02ක ක්‍රිකට් තහනමක් පැනවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ වසර 02ක ක්‍රිකට් තහනම පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර සිටින්නේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය කරන කිසිවෙක් හෝ සිටී නම් එය ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාව වෙනුවෙන් දායද කිරීම සඳහා දූෂණ හෙළිකිරීමට කටයුතු කළ යුතු බවද මහේල පවසනවා.

එම ට්විටර් සටහන පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here