Home Tech ලේ බිඳුවක් වත් එන්නේ නැතිව යමෙක් මරණයට පත්කර හැකි ලෝකයේ දරුණුම...

ලේ බිඳුවක් වත් එන්නේ නැතිව යමෙක් මරණයට පත්කර හැකි ලෝකයේ දරුණුම පිහිය

1470
0


WASP injection knife නමින් හදුන්වන මේ පිහිය ලෝකයේ දැනට ඇති දරුණුම පිහි අතරින් එකකි.මෙහි විශේෂත්වය කුඩා ලෝහ සිලින්ඩර ඇතුල් කල හැකිවීමය.මේ සිලින්ඩර තුළ 850 psi පීඩනයෙන් යුත් කාබන්ඩයොක්සයිඩ් වායුව පුරවා ඇත.

මේ පිහි පහරක් යම් පුද්ගලයෙක්ට එල්ල කල විගස මේ වායුව පිහි තලය හරහා එම පුද්ගලයාගේ ශරීරයට ගොස් පාපන්දුවක් තරමේ වායු කුහරහයක් ශරීරය තුල ඇතිකර,එය පිපිරිමෙන් එම පුද්ගලයාව ක්ෂණික මරණයකට යොමු කරයි.මෙහි ඇති කාබන්ඩයොක්සයිඩ් නිසා පිහි පහරෙන් ඇතිවන තුවාලද ශීතලෙන් මිදි යන නිසා රුධිර වහනයක්ද සිදු නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here