Home World පච්චය ඉවත් කරන්න ගිය තරුණියට අත් වූ ඉරණම – PHOTOS

පච්චය ඉවත් කරන්න ගිය තරුණියට අත් වූ ඉරණම – PHOTOS

809
0

ඈත අතීතයේ පටන් කලාවක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය විලාසිතා රටාවක් ලෙස ‘පච්ච කෙටීම’ හෙවත් Tatoos හඳුන්වා දිය හැකියි.

මේ වන විට බොහෝ දෙනෙකු Body Tattoos විලාසිතා කරන අයුරු දැකගන්නට පුළුවන්.

නමුත් විලාසිතාවක් ලෙස තම පපුවේ පච්චයක් කොටා ගත් Pasuda Reaw නම් 21 හැවිරිදි තරුණියක් සිය ශරීරය හානි කර ගත් පුවතක් තායිලන්තයෙන් වාර්තා වනවා.

තමා කෙටූ පච්ච්ය නියමිත ප්‍රමිතියකින් තොරව ඉවත් කර ගැනීමට උත්සහ කිරීම නිසයි එම පච්චය කොටා තිබූ ප්‍රදේශය සම්පූර්ණයන්ම තුවාලයක් බවට පත් වී ඇත්තේ.

එම තරුණිය විසින් රසායනික ද්‍රව්‍යක් ආලේප කර ඒය ඉවත් කිරීමට යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

The tattoo was visible on her chest, and Pasuda decided to remove it so she could look more professional at work
The student now has visible scars and has been left in 'torturous pain' following her efforts to remove the tattoo
The laser-free alternative applied with a small tattoo gun claims to raise ink pigments to the surface of the skin and create a scab that can be peeled off
Two months later, Pasuda said she has suffered 'torturous pain' and been left with an unsightly scar across her chest
She tried a chemical method that is applied to the skin in Feburary, but within days it had become itchy and painful
Pasuda said she shared the pictures as a warning to others considering the method to remove tattoos
She said she hopes the photos make others think twice about how they remove tattoos

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here