Home Hit පකිස්තානයෙන් අල්ලාගත් ඉන්දීය ගුවන් නියමුවා මෙන්න – PHOTOS

පකිස්තානයෙන් අල්ලාගත් ඉන්දීය ගුවන් නියමුවා මෙන්න – PHOTOS

7455

පකිස්තාන ගුවන් හමුදා විසින් පහර දී බිම හෙලූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා 02හි ජායාරූප මාධ්‍යට මුදාහැර තිබෙනවා.

එමෙන්ම පකිස්තාන හමුදා විසින් අත්අඩංගුවට ගත් එක් යානයක නියමුවාගේ (වින්ග් කමාන්ඩර් අභී නන්දන්) ජායාරූප ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here