Home Business නාඋල ප්‍රදේශයේ රඹුටන් සහ ගඩුගුඩා අලෙවියේ වර්ධනයක්

නාඋල ප්‍රදේශයේ රඹුටන් සහ ගඩුගුඩා අලෙවියේ වර්ධනයක්

794
0

මහනුවර – යාපනය A – 9 මාර්ගයේ නාඋල නගරය සමීපයේ සතිපොල දිනවල පවත්වාගෙන යනු ලබන පළතුරැ වෙලදසැල් අතර ගඩුගුඩා, රඹුටන් වලට හොද අලවියක් පවතින බව වෙළදුන් කියා සිටිනවා.

A – 9 මාර්ගයේ ගමන් ගන්නා දේශිය මෙන්ම විදේශිය සංචාරකයින් ද මෙම පළතුරු ලබාගැනීමට කැමැත්තක් දක්වනවා.

වියළි කාලගුණික තත්ත්වයක් හමුවේ වුවද මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයක හටගෙන ඇති රඹුටන් මෙන්ම ගඩුගුඩා සදහා හොද ඉල්ලුමක් පවතින බවයි වෙළඳුන් සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය හමුවේ නාඋල නගරයට පැමිණෙන කවුරැත් නගරයේ දී අලවි වන රඹුටන් හා ගඩුගුඩා රස බැලීමට පෙලඹි ඇති අයුරැ දක්නට ලැබෙනවා.

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here