Home World ඉන්දීය ගුවන් යානා 02කට පකිස්තානයෙන් ප්‍රහාර

ඉන්දීය ගුවන් යානා 02කට පකිස්තානයෙන් ප්‍රහාර

669
0

කාෂ්මීර ප්‍රදේශයෙන් තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 02ක් වෙඩි තබා බිමහෙලූ බව පකිස්ථානය පවසනවා.

මෙහිදී එක් ගුවන් නියමුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි පකිස්ථාන ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.

එක් ගුවන් යානයක් පකිස්ථාන පාලන ප්‍රදේශයට ද අනෙක ඉන්දීය පාලන ප්‍රදේශයටද කඩා වැටුනු බව යුධ හමුදා ප්‍රකාශක මජ් ජෙන් අසීෆ් ගෆෝර් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here