ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පතිට අද (26) පෙරවරුවේ භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ඉතා ඉහළ බලපෑමක් නිසා ලංගම සභාපතිවරයා ඉල්ලා අස්වන බවයි ලංගම සේවකයින් හා වෘත්තිය සමිති පවසන්නේ.