Home Hit රත්ගම ව්‍යාපාරිකයන්ගේ ඥාතීන් විපක්ෂ නායක හමුවෙයි – PHOTOS

රත්ගම ව්‍යාපාරිකයන්ගේ ඥාතීන් විපක්ෂ නායක හමුවෙයි – PHOTOS

405
0

රත්ගම, බූස්ස ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටිනවා.

එම තරුණයන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ඊයේ (25) විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

මෙම අතුරුදන්වීමට සම්බන්ධ සියල්ලන්ටම නීතියෙන් දඬුවම් ලබාදී තම පවුල්වෙත සාධාරණය ඉටුකරන ලෙස ඥාතීන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටි බව විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කර සිටිනවා.

රුවන් කාශ්‍යප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here