ශ්රී ලංකා රජයේ වැඩපිළිවෙල ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඇගයීමට ලක්ව ඇතැයි වාර්තා වනවා.
මානව හිමිකම් සුරක්ෂිත කිරිමට ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව එහිදී අවධානයට ලක්ව තිබෙනවා.
ඒ අනුව යුද හමුදාව භාවිත කළ ඉඩම් මුල් පදිංචිකරුවන්ට නැවත ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ප්රතිසන්ධාන වැඩසටහන් ද ප්රශංසනීය බවයි මානව හිමිකම් කවුන්සිලයේදී බි්රතාන්ය නියෝජිතයා සඳහන් කර ඇත්තේ.
ලංකාවේ දීර්ඝ කාලින වැඩසටහන් සඳහා බි්රතාන්ය සහාය හිමිවන බවත් ඔහු මෙහිදී ප්රකාශ කර තිබෙනවා.