Home Local ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට ඇගයුමක්

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට ඇගයුමක්

316

ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඇගයීමට ලක්ව ඇතැයි වාර්තා වනවා.

මානව හිමිකම් සුරක්ෂිත කිරිමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව එහිදී අවධානයට ලක්ව තිබෙනවා.

ඒ අනුව යුද හමුදාව භාවිත කළ ඉඩම් මුල් පදිංචිකරුවන්ට නැවත ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ප‍්‍රතිසන්ධාන වැඩසටහන් ද ප‍්‍රශංසනීය බවයි මානව හිමිකම් කවුන්සිලයේදී බි‍්‍රතාන්‍ය නියෝජිතයා සඳහන් කර ඇත්තේ.

ලංකාවේ දීර්ඝ කාලින වැඩසටහන් සඳහා බි‍්‍රතාන්‍ය සහාය හිමිවන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here