Home Uncategorized 2019 වසරේ හෙරොයින් කිලෝ 520ක් අල්ලයි

2019 වසරේ හෙරොයින් කිලෝ 520ක් අල්ලයි

298

2018 වසර තුළදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 732 හා ග්‍රෑම් 129ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, හෙරොයින් සමග සැකකරුවන් 40998 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

එලෙසම 2019 වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24දා) වැනිදා උදෑසන දක්වා කාලය වනවිට හෙරොයින් කිලෝ 520 හා ග්‍රෑම් 762 අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, එම හෙරොයින් සමග සැකකරුවන් 6651 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here