Home Local චීන සහ ඉන්දීය ජාතිකයන් 20,000ක් ශ්‍රී ලංකාවේ රැකියාවල

චීන සහ ඉන්දීය ජාතිකයන් 20,000ක් ශ්‍රී ලංකාවේ රැකියාවල

325
0

චීන සහ ඉන්දීය ජාතිකයන් ශ්‍රී ලංකාවේ රැකියාවල නිරත වීම කොලබ අවට ජිවත් වෙන ඔබටනම් සුලබ දසුනක් විය හැක.චීන ජාතිකයන් දෙස සැමගේ අවධානය යොමු වුව ද, මෙම ප්‍රදේශයේ කම්කරුවන් ලෙස කටයුතු කරන ඉන්දීය සහ බංගලාදේශ ජාතිකයන් ද සිය ගණනක් සිටිති.පෙනුමෙන් ශ්‍රී ලාංකිකයන්ට සමාන පෙනුමක් ඇති නිසා ඔවුන් කෙරෙහි අවධානය යොමු වීම අඩුයි .

“චීන්නු පිරිලා අයියේ, මෙහෙම ගියොත් අපේ රටේ කෙනෙක්ට රස්සාවක් වත් නැති වෙයි,” ගාලු මුවදොර ප්‍රදේශයේ ත්‍රීවීල් රථ රියැදුරෙකු චීන ජාතිකයන් ගැන විමසීමේදී දැක්වූයේ එවන් අදහසකි





BOI ව්‍යාපෘති

පුද්ගලික අංශය

රජයේ ව්‍යාපෘති
ඉන්දියානුවන්54054253109310,754
චීන ජාතිකයන්16483259539110,298
බංග්ලාදේශ ජාතිකයින්4637339575
බ්‍රිතාන්‍ය ජාතිකයින්27226239573
කොරියානු ජාතිකයින්25889151498

නමුත් සැබවින්ම ඉහල දත්ත අධ්‍යන කිරීමේදී ලංකාවේ සැබවින්ම වැඩියෙන්ම ඉන්නේ ඉන්දියානුවන් බවය.

“මේ අය නිවාඩු ගන්නේ නැහැ, වෙලාවට වැඩට ගේනවා, ඊට පස්සේ ඉන්න තැනට ගිහින් දානවා. පැය 12ක් වුණත් ඔහේ වැඩ කරනවා. අපේ අය ආවොත් නිවාඩු ඉඳල වෙලාවට වැඩට එන එකේ ඉඳල ප්‍රශ්න. අනික ගමට ගියොත් එන්නේ සතියකින්. මේ ප්‍රශ්න මෙතන නැහැ ඒකයි මේ ආයතන ඒ රටවල කට්ටිය ම ගේන්නේ,” මෙසේ අදහස් පැවසුවේ ශ්‍රී ලාංකීය සේවකයෙක්ය.

PATHIRANA PRaDEEP

දත්ත උපුටාගැනීම BBC සිංහල සේවයෙනි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here