Home Hit රුපියල් මිලියන 2945 වටිනා ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය අල්ලයි

රුපියල් මිලියන 2945 වටිනා ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය අල්ලයි

1275
0

මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් තොගය කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කොල්ලුපිටියේ ක්‍රියාත්මක කළ ඒකාබද්ධ වැටලීමකින් හැකිවී ඇත.ඒ අනුව මෙරටින් සොයා ගත විශාලම කුඩු තොගය වන මෙහි හෙරොයින් කිලෝග්‍රෑම් 294 වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 2945 කට අධික වටිනාකමින් යුක්ත වේ.මේ සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here