Home Local ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකට පහර දීමක්

ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකට පහර දීමක්

1594
0

පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියක ඊයේ (23) රාත්‍රී පැවති තරඟයෙන් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලකට සහ ඔහුගේ මෝටර් රථයට පහර දි ඇති බව මත්තේගම පොලීසිය පවසනවා.

පහර කෑමෙන් රූකාන්ත ගුණතිලකට හෝ ඔහුගේ මෝටර් රථයට බරපතළ හානි සිදු වි නැතියිද පොලීසිය සඳහන් කර සිටිනවා.

බොරලැස්ගමුව, රත්තනපිටිය ස්ථානයක මෙම තරඟය පවත්වා ඇති අතර එය රාත්‍රී 9.45ට පමණ අවසන් වි ඇත්තේ.

ඉන් අනතුරුව මෙම පහර දිම සිදුකර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here