Home World නළුවන්ට HIV… යුරෝපයේ “වැඩිහිටියන්ට පමණයි” චිත්‍රපට නිශ්පාදනය සම්පූර්ණයෙන්ම නවතියි.!

නළුවන්ට HIV… යුරෝපයේ “වැඩිහිටියන්ට පමණයි” චිත්‍රපට නිශ්පාදනය සම්පූර්ණයෙන්ම නවතියි.!

2885

ප්‍රමුඛ පෙළේ නිල් චිත්‍රපට නලුවකු වන Nacho Vidal හට HIV වෛරසය ශරීරගත වී ඇති බවට තහවුරු වීම නිසා යුරෝපානු කලාපයේ නිල් චිත්‍රපට නිශ්පාදන කටයුතු මාසයක කාලසීමාවක් සදහා සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.

නලුවෙකු හෝ නිළියක එච්.අයි.වී ආසාධිතයෙකු බව ඔප්පු වූ විගස මාසයක කාලයක් සියලූම නිශ්පාදන කටයුතු නවත්වා, සියලූම නලුවන් සහ නිළියන් අඛන්ඩව වෛද්‍ය පරීක්ෂණ සදහා යොමුවීම යුරෝපීය සම්ප්‍රදාය වේ.

ස්පාඥ්ඥයේ බාසිලෝනා හී දී Nacho Vidal සිය මාසික වෛද්‍ය පරීක්ෂණයට යොමුවී ඇති අතර එහිදී ඔහු මෙලෙස එච්.අයි.වී ආසාධිතයෙකු බව අනාවරණය වී තිබේ.

Nacho Vidal

ඔහු සමඟ පසුගිය සමයේ චිත්‍රපට වල රඟපෑ නලුවන් සහ නිළියන් සියල්ලගේ ලයිස්තුවක්ද මේ වනවිට නිකුත් වී ඇති අතර ඔවුන් සියලු දෙනා මේ වනවිට නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සදහා යොමුවන බව වාර්තා වනවා. ඒ අතර Jordi En Polla සහ ramon nomar වැනි ප්‍රමුඛ පෙළේ නලුවන් සහ නිළියන් රැසක්ද වන බවයි වාර්තා වන්නේ.

Nacho Vidal & Jordi ENP

ඇතිවී තිබෙන තත්වය පිළිබඳව නිල් චිත්‍රපට කර්මාන්තයේ නියැලී සිටින පාර්ශව විසින් සිය ටුවීටර් ගිණුම්වල පළකල අදහස් කිහිපයක් පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here