Home Hit සමාජ මාධ්‍යට මුදාහරිනු ලැබූ දොළොස්දහසේ කාබන් බද්ද – PHOTOS

සමාජ මාධ්‍යට මුදාහරිනු ලැබූ දොළොස්දහසේ කාබන් බද්ද – PHOTOS

721
0

වාහනයේ ආදායම් බලපත‍්‍රය අලුත් කරවා ගැනීමේදී මෑතකදී ක‍්‍රියාත්මක කර ඇති කාබන් බද්ද සඳහා රුපියල් 12,330ක් ගෙවූ පුද්ගලයෙකු එහි රිසිට්පත සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා.

එමෙන්ම වාහනයේ බලපත‍්‍රය අලුත් කර ගැනීමට අදාල පුද්ගලයා දුම් පරීක්‍ෂණ සහතිකයද ලබා ගත යුතු අතර බලපත‍්‍රය අලුත් කිරීමටද වෙනම මුදලක් අය කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here