Home Local ලෝකයටම samsung galaxy s10e දුරකථනය හදුන්වා දුන් ශ්‍රී ලාංකීය තරුණිය

ලෝකයටම samsung galaxy s10e දුරකථනය හදුන්වා දුන් ශ්‍රී ලාංකීය තරුණිය

1291
0

samsung galaxy s10e දුරකථනය පසුගියදා එළිදක්කුවා.එම අවස්තාව පැවතියේ ඇමරිකාවේ san franciscoහි ය.මෙහි සිදුවූ විශේෂත්වයනම් මෙහි introduce keynote සිදුකරන ලද්දේ Suzanne de Silva නම් ශ්‍රී ලාංකික තරුණියක් විසිනි.ඇය Samsung Electronics America හි Director of Product Marketing තනතුර හොබවන්නේය.

Image result for Suzanne de Silva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here