Home Entertainment ලංකාවෙන් බිහිවූ ලොව හොඳම ගුරුවරු 10 අතරට යන යශෝදායි

ලංකාවෙන් බිහිවූ ලොව හොඳම ගුරුවරු 10 අතරට යන යශෝදායි

552
0

ශ්‍රී ලංකාවේ ඉපිද ඔස්ට්‍රේලියාවේ ගුරුවරියක් ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් ලෝකයේ හොඳම ගුරුවරිය සඳහා වන අවසන් 10 දෙනා අතරට තේරී පත්ව තිබෙනවා.

එම තරගයෙන් ජය ගන්නා ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් හිමිවීමට නියමිතයි.

යශෝදායි සෙල්වකුමාරන් (Yasodai Selvakumaran) නැමැති මෙම ගුරුවරිය මේ වන විට බටහිර සිඩ්නි නුවර උසස් පාසලක උගන්වමින් සිටිනවා.

මෙම තරගය සඳහා ලොවපුරා 10,000ක පමණ අපේක්ෂකයන් පිරිසක් එක්ව සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here