Home Hit රංජන් කොකේන් කමිටුවට පැමිණෙයි

රංජන් කොකේන් කමිටුවට පැමිණෙයි

342
0


රාජ්‍ය  අමාත්‍ය රංජන් රාමනායක මීට සුළු මොහොතකට පෙර මත්ද්‍රව්‍ය ගන්නා මන්ත්‍රීන් ගැන විමසන පරීක්ෂණ කමිටුව හමුවට පැමිණ තිබෙනවා.

මෙම කමිටුව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රදානත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුවකි.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරනා ඇමතිවරුන් සිටින බව අමාත්‍ය රංජන් රාමනායක විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා රංජන් අමාත්‍යවරයාට චෝදනා එල්ල කිරීමත් සමඟ ඔහු එම කොකේන් ලබාගන්න අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව අද දිනයේ පර්යේෂණ කමිටුවට ලබාදෙන බවයි සඳහන් කළේ.

ඒ අනුව ඔහු එම කමිටුව හමුවට පැමිණ තිබෙනවා.

සබැඳි පුවත් – ”කොකේන් ගත්ත ලිස්ට් එක අද කිරිඇල්ලට දෙනවා” – අමාත්‍ය රන්ජන් රාමනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here