Home Local පාර්ලිමේන්තුවේ ගැටුමේ වාර්තාව පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ ගැටුමේ වාර්තාව පාර්ලිමේන්තුවට

234
0

නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගැටුම පිළිබඳව ‌සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගැටුම පිළිබඳවයි මෙම වාර්තාව ඉදිරපත් කර ඇත්තේ .

නියොජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කර තිබුණු එම වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here