Home Hit නව ක්‍රිකට් සභාපතිවරයා සතුට සමරමින් වැඩ භාරගත් අයුරු – PHOTOS

නව ක්‍රිකට් සභාපතිවරයා සතුට සමරමින් වැඩ භාරගත් අයුරු – PHOTOS

260
0

ඊයේ (21) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ජයගැනීමට තිලංග පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ ශම්මි සිල්වාට හැකියාවක් ලැබුණා.

ඒ අනුව ඔහු නව ධුරයට පත්වීමෙන් අනතුරුව වැඩ භාරගත්තේ තිලංග සුමතිපාලගේ ආශිර්වාදය මාධ්‍යයේයි.

ජයග්‍රහණයෙන් අනතුරුව පිරිස කේක් කපා සතුට සමරනු ලැබුවා.

Image may contain: 5 people, people smiling, people standing, suit and outdoor

Image may contain: 4 people, people smiling, people standing
Image may contain: 5 people, people sitting and indoor
Image may contain: 3 people, people smiling
Image may contain: 7 people, people smiling, people standing
Image may contain: 3 people, people smiling, people standing and people sitting

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here