Home Entertainment ‘ගිනියම් රෑ’ ගිනියම් කළ චමත්කා යුගදිවියට – PHOTOS

‘ගිනියම් රෑ’ ගිනියම් කළ චමත්කා යුගදිවියට – PHOTOS

901
0

නිරූපණ ශිල්පිණියක ලෙස නමක් දිනා සිටින චමත්කා ලක්මිණි යුග දිවියට පිවිස තිබෙනවා.

ඇයගේ අතගත්තේ මිථිල මුහන්දිරම් වන අතර ඔහු වෘත්තියෙන් පෞද්ගලික නාවික කළමනාකාරවරයකු ලෙස කටයුතු කරනු ලබනවා.

මීට මාස කිහිපයකට පෙර චමත්කා සහ මිථිල විවාහ ගිවිසගනු ලැබුවා.

ඉරාජ් වීරරත්නගේ ”ගිනියම් රෑ” ගීතයේ රූප රචනයේ අන්තර්ඝත සමලිංගික රංගනය හේතුවෙන් චමත්කා ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

මෙම විවාහ මංගල්‍යය පැවතියේ පානදුර බර්න්හවුස් ස්ටුඩියෝහිදීයි.

එම අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ හිතවතුන් රැසක්ම සහභාගී වී තිබෙනවා.

Image may contain: 2 people, selfie
Image may contain: 1 person, standing
Image may contain: 1 person, glasses
Image may contain: 10 people, people smiling, people standing and wedding
Image may contain: 2 people, people smiling, wedding
Image may contain: 1 person, smiling, outdoor
Image may contain: 2 people, people smiling, people standing
Image may contain: 4 people, people standing and wedding
Image may contain: 1 person, outdoor
Image may contain: 2 people, wedding
Image may contain: 1 person, smiling
Image may contain: 2 people, people smiling
Image may contain: 1 person, smiling
Image may contain: 1 person, smiling
Image may contain: 2 people
Image may contain: 3 people, people smiling
Image may contain: 2 people, people smiling, wedding and close-up
Image may contain: 3 people, people smiling, close-up
Image may contain: 3 people, people standing, wedding and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here