Home Hit සිසුවෙක්ට පහරදුන් රග්බි පුහුණුකරු ඉවත්කරයි

සිසුවෙක්ට පහරදුන් රග්බි පුහුණුකරු ඉවත්කරයි

651

පසුගිය දින සමාජ මාද්‍ය හරහා ප්‍රචාරණය වූ සිසුවෙක්ට පහර දුන් රග්බි පුහුණුකරු ඔහු සියලු රග්බි කටයුතු වලින් ඉවත් කර ඇත.
මේ ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ රග්බි සංගමයේ සභාපතිවරයා පැවසුවේ ” අපි තීරණය කරලා තියෙනවා සනත් මාර්ටිස් පුහුණුකරුව සියලු ආකාරයේ රග්බි වලින් ඉවත් කිරීමට පහුගියදා ඔහු විසින් ක්‍රීඩකයෙකුට කිහිප වතාවක් කම්මුලට පහර දීමේ චෝදනාව සම්බන්ධයෙන්. අපි මේක ලෝක රග්බි සම්මේලනයට දැනුම් දුන් අතර ඔවුන් පවසා සිටියේ මෙම ක්‍රියාවට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි” යයි පැවසිය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here