Home Local ජාතික රූපවාහිනි පරිශ්‍රයේ නොසන්සුන්කාරී තත්වයක්

ජාතික රූපවාහිනි පරිශ්‍රයේ නොසන්සුන්කාරී තත්වයක්

555
0

ජාතික රූපවාහිනි ආයතන පරිශ්‍රය තුළ විරෝධතාවක් හටගෙන තිබෙනවා.

සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට ආයතන පරිපාලනය කටයුතු කිරිමත් සමග එයට විරෝධය දක්වමිනුයි සේවකයන් පිරිසක් මෙම විරෝධය ආරම්භ කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here