Home Entertainment වික්ටර් රත්නායක ශූරීන් කලාකරුවන් රැසක් සමඟ උපන්දිනය සමරයි – PHOTOS

වික්ටර් රත්නායක ශූරීන් කලාකරුවන් රැසක් සමඟ උපන්දිනය සමරයි – PHOTOS

2193
0

විශාරද වික්ටර් රත්නායක ශූරීන්ගේ ජන්ම දිනය පසුගිය (18) වනදාට යෙදී තිබුණා.

ඔහුගේ බිරිඳ හසිනි රත්නායක උපන්දින සාදයක් සංවිධානය කර තිබුණේ ඒ වෙනුවෙනුයි.

එම අවස්ථාවට කලා ශිල්පීන්, ඥාති හිත මිතුරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

වික්ටර් රත්නායක ශූරීන් මෙවර සමරනු ලැබුවේ සිය 77 වන ජන්ම දිනයයි.

එම අවස්ථාවේ ජායාරූප පහතින්.

Image may contain: 1 person
No photo description available.
Image may contain: 2 people, people smiling, people standing
Image may contain: 2 people, people smiling, people sitting and beard
Image may contain: 3 people, people smiling, people sitting
Image may contain: 1 person, smiling, standing
Image may contain: 1 person, smiling
Image may contain: 2 people, people smiling, people dancing and indoor
Image may contain: 2 people, people smiling, people standing and indoor
Image may contain: 1 person
Image may contain: 2 people
Image may contain: 1 person
Image may contain: 1 person, sitting
Image may contain: 2 people, people sitting
Image may contain: 2 people, people sitting and indoor
Image may contain: 2 people, people smiling, people sitting
Image may contain: 2 people, people standing, flower, plant and outdoor
Image may contain: 3 people, people smiling, people standing
Image may contain: 4 people, people smiling, people standing
Image may contain: 4 people, people smiling, people standing
Image may contain: 4 people, people smiling, people standing
Image may contain: 1 person, on stage

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here