Home World බස්රථ අනතුරකින් 24 දෙනෙකු මරුට

බස්රථ අනතුරකින් 24 දෙනෙකු මරුට

599
0

බොලිවියාවේ සිදු වූ බස්‌රථ අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය අය අතර 06 හැවිරිදි වියේ පසුවන දැරියක්‌ ද සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බස්‌ රථය අධික මීදුම නිසා මාර්ගය අපැහැදිලිවීමෙන් ට්‍රක්‌රියක ගැටී ඇති අතර මගීන් 45ක්‌ බස්රථයේ සිට තිබෙනවා.

මීට පෙරද මෙම මාර්ගයේ පැවැති අධික මීදුම නිසා බස්‌රථ 02ක්‌ ගැටීමෙන් මගීන් 22 දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here